ආයුබෝවන් 🙏 - WELCOME
* නම (NAME) :- සවනාවඩු දිනිත නවොද්. (SAWANAWADU DINITHA NAVOD.)
පොඩිකාලේ ඉදන්ම ලොකු ආසාවක් තිබ්බා තනියෙන් වැඩක් පටන් ගන්න. දන්න දෙයක් තවකෙනෙක්ට කියලා දෙන්න.. ඒකට මම විවිධ ක්‍රම අත්හදා බැලුවා, ඒවලින් ගොඩක් ඒවා සාර්ථක වෙනවාට වඩා අසාර්ථක වීම පැත්තට හැරිලයි තිබ්බේ.. මම දැනට උසස්පෙළ කලා විශය දාරාව හදාරණ ශිෂ්‍යයෙක්... පදිංචිය හික්කඩුව ප්රදේශයේය, කුඩා කල සිටම මගේ විදුමව වුනේ, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය. ( අපෝ ඇති නේද 😂, තව අහන්න කම්මැලී නේද, කොහොමත් මගේ විස්තර වැඩක් නෑ 😖 ) මම දන්නා සහ නොදන්නා දේවල් ගොඩක් තීනවා.. ඒවා බෙදා ගන්න තමයි මේ ප්රයත්නයත් දරන්නේ.. වැඩේ සාර්ථක වෙයි කියලා මම හිතනවා. ඉස්සරහට හොද වැඩ කිහිපයකින් සෙට් වෙමු... ජය වේවා !
FACEBOOK :- https://www.facebook.com/dinitha.navoddimiya

- බුදු සරණයි -
FACEBOOK :- https://www.facebook.com/dinitha.navoddimiya

No comments:
Post a Comment